ඇත්ත ..
ඔයා ඉර නෙමේ ලෝකයක් එළි කරන ...
ඔයා පොඩි තරුවක්..
පුංචිම පුංචි තරුවක්, ඈත අහසේ පේන නොපෙනෙන ...
ඇයි නොතේරෙන්නේ..
මම බය බව ඉරට ..
ඒ එළියට .. ඒ රස්නෙට ..
ඇයි නොතේරෙන්නේ මට ඕන ඉර නොවන බව ..
මට ඕන තරු එළිය විතරමයි ..
මොකද මගේ අමාවක අහසට, ඉරෙන්වත් හඳෙන්වත් වැඩක් නෑ..
පොඩි තරුවකින් විතරමයි ඒ අහස එළිය කරන්න පුලුවන් ... !!
ඔයා ඉර නෙමේ ලෝකයක් එළි කරන ...
ඔයා පොඩි තරුවක්..
පුංචිම පුංචි තරුවක්, ඈත අහසේ පේන නොපෙනෙන ...
ඇයි නොතේරෙන්නේ..
මම බය බව ඉරට ..
ඒ එළියට .. ඒ රස්නෙට ..
ඇයි නොතේරෙන්නේ මට ඕන ඉර නොවන බව ..
මට ඕන තරු එළිය විතරමයි ..
මොකද මගේ අමාවක අහසට, ඉරෙන්වත් හඳෙන්වත් වැඩක් නෑ..
පොඩි තරුවකින් විතරමයි ඒ අහස එළිය කරන්න පුලුවන් ... !!
ඇත්ත .. ඔයා මහා ගංගාවක් නෙමෙයි ..
හෝ ගාගෙන ගලන, දහක් දෙනාගේ පිපාසය නිවන ..
ඔයා පොඩි දිය පාරක් ..
පුංචිම පුංචි දිය පාරක්, ගල් කුලු තොගේකින් වැහුන ..
ඇයි නොතේරෙන්නේ ..
මම බය බව ගඟට ..
ඒ සැඩ පාරට .. ඒ සද්දෙට ..
ඇයි නොතේරෙන්නේ මට ඕන ගඟ නොවන බව ..
මට ඕන දිය පාර විතරමයි ..
මොකද පීනන්න බැරි මට ගඟෙන් වැඩක් නෑ ..
පොඩි දිය පාරකට විතරමයි මගේ තිබහ නිවන්න පුලුවන් .. !!
හෝ ගාගෙන ගලන, දහක් දෙනාගේ පිපාසය නිවන ..
ඔයා පොඩි දිය පාරක් ..
පුංචිම පුංචි දිය පාරක්, ගල් කුලු තොගේකින් වැහුන ..
ඇයි නොතේරෙන්නේ ..
මම බය බව ගඟට ..
ඒ සැඩ පාරට .. ඒ සද්දෙට ..
ඇයි නොතේරෙන්නේ මට ඕන ගඟ නොවන බව ..
මට ඕන දිය පාර විතරමයි ..
මොකද පීනන්න බැරි මට ගඟෙන් වැඩක් නෑ ..
පොඩි දිය පාරකට විතරමයි මගේ තිබහ නිවන්න පුලුවන් .. !!
ඇත්ත .. ඔයා රජ කුමාරයෙක් නෙමෙයි ..
රන් කාසි පොදි ගනන් තියෙන, අශ්වයා පිටේ යන ..
ඔයා පොඩි සාමාන්‍ය මනුස්සයෙක් ..
පුංචිම පුංචි මනුස්සයෙක් පොලවේ පය ගහලා ජීවත් වෙන ..
ඇයි නොතේරෙන්නේ ..
මම බය බව කුමාරයන්ට ..
ඒ මාන්නයට, ඒ ලොකු කමට ..
ඇයි නොතේරෙන්නේ මට ඕන කුමාරයෙක් නොවන බව ..
මට ඕන ඔයාව විතරමයි ..
මොකද රන් කාසි පොදි ගනන් තියෙන මට තවත් වස්තුව වැඩක් නෑ ..
ඔයාට විතරමයි මගේ හදවතට ආදරේ දෙන්න පුලුවන් .. !!
මේ කුමාරිට නැති එකම දේ එච්චරයි .... !!!
රන් කාසි පොදි ගනන් තියෙන, අශ්වයා පිටේ යන ..
ඔයා පොඩි සාමාන්‍ය මනුස්සයෙක් ..
පුංචිම පුංචි මනුස්සයෙක් පොලවේ පය ගහලා ජීවත් වෙන ..
ඇයි නොතේරෙන්නේ ..
මම බය බව කුමාරයන්ට ..
ඒ මාන්නයට, ඒ ලොකු කමට ..
ඇයි නොතේරෙන්නේ මට ඕන කුමාරයෙක් නොවන බව ..
මට ඕන ඔයාව විතරමයි ..
මොකද රන් කාසි පොදි ගනන් තියෙන මට තවත් වස්තුව වැඩක් නෑ ..
ඔයාට විතරමයි මගේ හදවතට ආදරේ දෙන්න පුලුවන් .. !!
මේ කුමාරිට නැති එකම දේ එච්චරයි .... !!!
//ඇයි නොතේරෙන්නේ මට ඕන කුමාරයෙක් නොවන බව ..
ReplyDeleteමට ඕන ඔයාව විතරමයි ..// ම්ම්ම්ම්ම්ම්...
හරිම ලස්සන සිතුවිල්ලක්.. මම මේකටනම් හුඟාක්ම කැමතියි!!! (Y)
ස්තූතියි හිතුවක්කාරියේ .. මේක මම සාමන්‍යයෙන් ලියන රටාවේ එකක් නෙමෙයි ඒත් .. අනේ මන්දා .. සිංදුව ඇහුවම හිතුනු ටික ලිව්වා :)
Deleteම්ම්ම් වැඩියෙන් හොද දේවල් හොයන්න ගිහින් දුක් වෙන්න තමයි වෙන්නෙ.
ReplyDeleteහ්ම්ම්.. වැඩිය හොඳ දේවල් කියලා දේවල් ජීවිතේ නෑ ඇත්තටම.. හොඳ දෙයක් තියෙනවා.. එකක්.. එච්චරයි.. ඒ දේ හොයා ගන්නයි අමාරු..
Deleteස්තුතියි කොමෙන්ටුවට :)
ලස්සන ගිතයකට අපුරු පසු වදනක්...
ReplyDeleteඉත්තූතියි :)
Delete:)
ReplyDelete:)
Deleteඇත්ත තමයි
ReplyDeleteකියන්නේ
ඔයා
ඒත්
තරු හොයනකොට
ළඟ ඉන්න
කනා මැදිරියත්
දිය පාරක්
හොයන් යනකොට
ඇස්වල තියන
කඳුළුත්
නොපෙනෙන
එකේ
ඔයා
පොලවේ
පය ගහල
ඉන්න අය
හොයන්න
අශ්වයා පිටේ
වේගෙන් යනකොට
පාරේ අයිනේ
ඉන්න මාව
නොපෙනෙන
එකට පුදුම
වෙන්නේ නෑ
මම
හ්ම්ම්...
Deleteඉද හිටලයි
කට උත්තර නැති වෙන්නේ
මට ...
ඔන්න ඒ ඉඳ හිටලා වෙන දේ
උනාලු
දැන් මට .... :/
ලස්සනයි විටහ්රක් නෙවෙයි හරිම හැඟීම්බරයි.
ReplyDeleteස්තූතියි කෝරළේ :)
Deleteලස්සනයි පද ටික..
ReplyDeleteමානවක කිව් ටිකට..
හිදුන කියන්න ගිය ටික..
ජය වේවා සැමට!
මානවක කිව් ටික
Deleteනොදැක්කා වගේ හිමිහිට
ලියන්නයි තිබුනේ හිතු ටික
ආසයිනෙ මම කියවන්ට
ඒ මොනා උනත්
ස්තූතියි ඇවිත් ගියාට :)
ඔයා ලස්සන රෝස මලක් නෙවෙයි
ReplyDeleteඇයි නොතේරෙන්නෙ
මීමැස්සො බාඳුරා මල් වලට බය බව....
මම විස්වාස කරනවා
Deleteඑක මී මැස්සෙක් හරි ඉඳී කියලා
රෝස මලේ නොදකින ලස්සනක්
බාඳුරා මලක දකින ... !!
ස්තූතියි කොමෙන්ටුවට :)