බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Monday, September 16, 2013

පොත් පින්තූර 2013

මුකුත් ලියන මූඩ් එකක් නෑ..
ඒ නිසා දැනට පොත් ටික විතරක් අතාරින්නම් බලා ගන්න.

ඔන්න ඇනෝලට කලින්ම කියන්නේ..
මේ පින්තූර පල කරන එකේ බලාපොරොත්තුව මම මහා පොත් ගොඩක් කියවන පොරක් කියලා පෙන්නීම එහෙම නෙමේ..
ෆේස් බුක් වගේ සමාජ සම්බන්ධතා ජාල වාරණය කල රටවල් වල ඉන්න වගේම මට එදිනෙදා මුණ නොගැහෙන .. ඒත් පොත් වලට මම තරම්ම ආදරය කරන මගේ යාලුවන්ට මගේ පොත් අස්වැන්න පෙන්නන්න විතරයි මට ඕන ..
ඒ අය කොහෙ හිටියත් මේව දැකලා සතුටු වෙයි ..
මට ඕන එච්චරයි ..