නුඹ..
මහද ආලයෙන්..
එකලු කල..
මගේ ගගනත..
සඳ ....
ඔහු..
සඳ මිළින සඳ..
මල හද..
රාගයෙන් පණ පෙවූ..
ඉර ....
ඉරත් සඳත්..
අයිති නැති කල..
මම..
නික්ම යමි..
අමාවක රැය සමග..
අද ....
( යායුතු නිසා මිස, කැමැත්තෙන් නොව ...)
ලස්සනයි.
ReplyDeleteඉස්තූතී වේවා :)
Deleteඅමාවක සද පායනවා ඒත් ඒක පේන්නේ නෑනේ...
ReplyDeleteහ්ම්ම්.. ඉතිං පේන්නේ නෑ කියන්නේ පෑව්වේ නෑ වගේම තමයිනේ ... :/
Deleteකොහේ හෝ තැනක සඳ තියනවා ඒත් අපට එය දැක ගන්න බෑ. බැරියර් වැටිලා.මේක තමා ජීවිතය.
ReplyDeleteහ්ම්ම්. බැරියර් නැති උනත් සඳ යන්න ගිහින් නම් බලාගන්න බෑනේ.. ස්තූතියි කොමෙන්ටුවට !!
Deleteකොහේ ගියත්, එක අමාවක රැයකින් පස්සේ... ආයෙමත් ඉර හඳ පායනවා. ගැලවීමක් නැත.
ReplyDeleteහ්ම්ම්...
Deleteස්තූතියි කොමෙන්ටුවට !!
හැඟීම් බර නිර්මාණයක් අක්කේ
ReplyDeleteහා පැංචිගේ ලෝකය
ස්තූතියි හා පැංචියේ :)
Delete