බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Monday, December 10, 2012

ඉර ... සඳ සහ රැය ....


නුඹ..
මහද ආලයෙන්..
එකලු කල..
මගේ ගගනත..
සඳ ....

ඔහු..
සඳ මිළින සඳ..
මල හද..
රාගයෙන් පණ පෙවූ..
ඉර ....

ඉරත් සඳත්..
අයිති නැති කල..
මම..
නික්ම යමි..
අමාවක රැය සමග..
අද ....

( යායුතු නිසා මිස, කැමැත්තෙන් නොව ...)







10 comments:

  1. අමාවක සද පායනවා ඒත් ඒක පේන්නේ නෑනේ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඉතිං පේන්නේ නෑ කියන්නේ පෑව්වේ නෑ වගේම තමයිනේ ... :/

      Delete
  2. කොහේ හෝ තැනක සඳ තියනවා ඒත් අපට එය දැක ගන්න බෑ. බැරියර් වැටිලා.මේක තමා ජීවිතය.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්. බැරියර් නැති උනත් සඳ යන්න ගිහින් නම් බලාගන්න බෑනේ.. ස්තූතියි කොමෙන්ටුවට !!

      Delete
  3. කොහේ ගියත්, එක අමාවක රැයකින් පස්සේ... ආයෙමත් ඉර හඳ පායනවා. ගැලවීමක් නැත.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...
      ස්තූතියි කොමෙන්ටුවට !!

      Delete
  4. හැඟීම් බර නිර්මාණයක් අක්කේ
    හා පැංචිගේ ලෝකය

    ReplyDelete