බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Monday, April 9, 2012

මුතු බෙල්ලා ... !!




සිරුරතර 
මුතු 
රකින ...
මුතු
නිසාම 
වටින ....
මුතු 
නිසාම 
මියෙන .... !!


2 comments:

  1. ඇත්ත.. අගයත් එක්ක මරණය ලියවිලා..

    ReplyDelete
  2. අගය නිසා තමයි මැරෙන්න වෙන්නේ

    ReplyDelete