බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Friday, September 23, 2011

BooK Sale Stories ( warm up photos ) ;)

අති සාර්ථක නම වෙනි වතාවටත් මම ගියානේ Book sale :) දිගම දිග කතාවක් දාන්නම් මගේ සවාරිය ගැන.ඒ දානකන් මම ගත්තු පොත් ටිකක් හුදී ජන ඉරිසියාව උදෙසා පල කරන්න හිතුනා ;) කතාව පස්සේ කියන්නම්,දැනට මේ පොටෝ දැක සැනසෙන්න :)
























12 comments:

  1. ශා මරුනේ, මාත් ගිහින් අරන් ආවා පොත් 20ක් තිහක් විතර,.මේ දවසවල කියවන්න වෙලාවක් නැති එකයි වැඩේ
    අසිරි සිරිනි පොත් ටික නම් මරු අක්කේ,. මයාඩා පොත්ටත් මම හරිම ආසයි,
    පාවුලෝ කොයියොගේ පොත් කවදත් හොඳයිනේ, ගෝරා කියන්නේ මම ආස තව හොඳම පොතක්.. තේරීම නම් මරු අක්කෙ, මට නම් හිතුනා සල්ලිකාරයෙක් වුනා න හොඳයි කියලා පොත් ටික දැක්ක වෙලේ, එහෙනම් පොත් ඔක්කොම සල්ලි දීල අරගෙන තමයි මම පස්ස බලන්නේ

    ReplyDelete
  2. ඔයා කී දාහක පොත් ගත්තද අයියො ?

    නියම පොත් ටික හැබැයි ..

    ReplyDelete
  3. මෙතන තියෙන පොත් වලින් මම කියවල තියෙන්නෙ මදුරාසි කොලුවා, ගෝරා කියන පොත් දෙක විතරයි.

    ඔයා ගොඩක් පරිවර්තන වලට ආසයි වගේ...:)

    අසිරි සිරින් කියන පොත් පහේ මොනව ගැනද තියෙන්නෙ?

    ReplyDelete
  4. බොහොම වැදගත් පොත් ටිකක් තෝරාගෙන තියනවා..මේ අතරින් කීපයක්ම මම කියවලා තියනවා..ඒත් ඔහොම පොත් ටික බදාගෙන ඉඳලා හරියන්නේ නෑ රසාස්වාදන්යේ අනුපිලිවෙලට කියවන්න ගත්තනම් හරි..ඒත් ඔහොම පොත් ගොඩක් අතර ලැබුණුම මුහුණ දෙන ලොකුම ප්‍රශ්නය මොකකින් පටන් ගන්නවද කියලයි

    ReplyDelete
  5. @ප්‍රාර්ථනා : ඔව් නංගා .. මටත් ඇඩුනා පොත් ටික දැක්කම..අරාබි කුමාරිකාවක් වගෙ උනානම් හරි.එහෙනම් පොත් කඩේ පිටින් සල්ලි වලට ගන්න තිබ්බා ...

    @හිස් අහස : හිකිස්... දාහේ ඒවා දහතුනක පොත් ගත්තා ;)

    @චරිත් : ඔව්.මම පරිවර්තන තමයි වැඩිපුරම කියවන්නේ.ඒව එකකට එකක් වෙනස් කථා තේමා වලින්නේ ලියල තියෙන්නේ.අසිරි සිරිනි පොත් පේළිය chicken soup පොත් වල translation එක.inspirational stories තියෙන්නේ .එක එක අයගේ ඇත්ත අත්දැකීම් පොඩි පොඩි කන්දර වලට හරවලා.

    @ජනරඟ : රසාස්වාදනය අනුව නෙමේ මම පොත් ටිකේ සයිස් එක අනුව කියවන්න පටන් ගත්තා :) දැනට පොත් තුනක් කියවල ඉවරයි :)

    ReplyDelete
  6. නියම පොත් ටික,,, හොද තෙරීමක්....
    ඔයත් මම ගත්තු පොත් ටිකම ‍තෝරල තියෙනව... ඇතතම්යි මටත් ඒ පොත් කන්දරාව දැක්කම ඇඩුනා....
    එතනින් එන්න හිතුන්නැ...
    පිස්සු ගෙදර ඇත්තොයි, බිලියනෙයෙ ජෝ කියන පොතයි ගතත තැන කියන්වද?

    ReplyDelete
  7. ඒ දෙකම ගත්තේ විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයෙන්. ඔයා ඒ පොත් දෙක ගන්නව නම් "ගවුම් ඇන්ද ඩෙනිස් " පොතත් ගන්න.. ඒ ඔක්කොම එකම වගේ පිස්සු පොත්

    ReplyDelete
  8. ඊසිරියයි මටනම්.. පොත්ටිකක්නම් ගත්තා.ඒත් කියවන්න වෙලාවක්... ඉස්කෝලේ ගිය කාලෙනම් දවසට එක ගානෙ පොත් කියවුවා පුස්තකාලෙ නිසා. ඒත් දැන් පොත් ගත්තාට කියවන්න වෙලා තියෙන්නෙ තැනින්තැන.

    ReplyDelete
  9. පොත් ගොඩා....යි.

    ReplyDelete
  10. මම අද ගිහින් අර පොත් අරගත්තා... සමයවර්දන එකේ තිබුනා...

    ReplyDelete
  11. kanna nathi lamai, vadihiti aya, beheyh ganna bari lamai, vadihiti aya tama mata mathaka venne potha ganna giyama, koi taran kiyawanna asa unath podi ekek vadagena inna amma kenekuta , katta awwe bath packet vikunana achchi kenekuta denna puluwan nam mudal vatinawa neda, rajaye issipilithalekata gihiin balanna , tamange palamu daru patiyata andanna adum kallak nathi ammala ki dahak innawada kiyala

    ReplyDelete
    Replies
    1. Gavrawa karanawa adahasata :) thamange Sikhs viharanaya gena tikakwath nohitha rate looke asarana aya wenuwen hema sathayakma viyadam karanna hithenne samsara puruddata. Hebei api mehema hithuvoth, budun wahanse deesanaa karala thiyenawaa thamunta aadaree nethi Kenata wean kaatawath aadare wenna be kiyala. Ethakota pothak kiyaweema wage ahinsaka sathutak thamunta Laba nodeema thamanta Karaganna asadaranayak. Mama kiyanne mahansiyen hoyana salli hema deetama viyadam karanna oona. Gedara dorata, vinoodaaswaadayata Saha pinkam walata :) bohoma sthuuthie adahasata :)

      Delete