බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Friday, July 28, 2017

වෙ න ස ...

ආදරේ කර කර
රෝස මලකට...
ඇයි නපුරුකං
නිදිකුම්බා මලකට...
දෙකේම නටුවෙ කටු කොට
අන්තිමට... !!


3 comments: