බාඳුරා අසපුව ... !!



බවුන් වඩන්නට ..

සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!


Friday, July 28, 2017

අතරමැද ...

තිබිය නොහැකිද යමක්,
සම්මතය හා අසම්මතය
අතරමැද ...
සම්මතය නොවූ පමණින්ම
අසම්මතයෙහි ලා
නොගැනෙන ... !!



No comments:

Post a Comment