බාඳුරා අසපුව
බාඳුරා අසපුව ... !!
බවුන් වඩන්නට ..
සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!
Friday, July 28, 2017
වෙස්මූණු ජීවිත
වතුර උඩ
පෙති සලන
නෙලුම් මල
වනනු කිම;
දැන දැනම,
පොහොර දෙන
නෙලුම් අල
මඩේ වග ... !!
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment