බාඳුරා අසපුව
බාඳුරා අසපුව ... !!
බවුන් වඩන්නට ..
සොයා ගිය අසපුව ..
ලේ මස් නහර ..
මටත් නොදැනිම ..
හූරා උරා ගත් ..
බාඳුරා අසපුවක් වූ කලෙක ..
බිහිවුන අතුරු ඵලයයි ..
බාඳුරා අසපුව ... !!
Monday, April 9, 2012
මුතු බෙල්ලා ... !!
සිරුරතර
මුතු
රකින ...
මුතු
නිසාම
වටින
....
මුතු
නිසාම
මියෙන .... !!
2 comments:
Dinesh
April 9, 2012 at 6:30 AM
ඇත්ත.. අගයත් එක්ක මරණය ලියවිලා..
Reply
Delete
Replies
Reply
❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀
April 28, 2012 at 4:18 AM
අගය නිසා තමයි මැරෙන්න වෙන්නේ
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ඇත්ත.. අගයත් එක්ක මරණය ලියවිලා..
ReplyDeleteඅගය නිසා තමයි මැරෙන්න වෙන්නේ
ReplyDelete