Nice...
Thankuiii :)
මාරයි.ලස්සනයි.
ඉත්තූතියි :)
කොයිතරම් වටිනවා වුණත්.. ළඟින් තබාගන්නට ප්රයෝජනයක් නැතිනම්.. කුමටද වීදුරු සපත්තු..කවියෙන්ම හිතන්න දෙයක් ඉතිරිකරලා..
හ්ම්ම්.. ප්රයෝජනයක් නැති උනත් ආදරෙන් ගෙනාපු ලෝකෙටම තියෙන එකම එක වීදුරු සපත්තුව එපා කියන්නත් බෑ .. නොලැබීම ... ස්තූතියි කොමෙන්ටුවට :)
හැඟුම්බරයි, සංවේදියි. හ්ම්ම්ම්ම්... තවමොනාද.......... ආ: එකෙන්ම ගොඩක් ලස්සනයි.
ඉස්තූතියි :)
රතු රැලිරිබන් පටි වලින්ඔතාගෙනදුරු කතරක ඉඳන්මග වෙහෙස ගෙවාගෙනබිදී විසුණුව යන බැව් දැන දැනම සතුට ජෝඩුවෙන් එකක් විතරක් ගෙනාවේ ඔයාගේ හදවතට පළන්දන්නයි ...
හ්ම්ම්...ඒක තමයි මාත් මේ බැලුවේඇවිදින්න බැරි බව දැන දැනමසින්ඩරෙල්ලටත් හොරෙන්ඇයි කියලා ගෙනාවේවීදුරුසපත්තුව ... :)
මාරයි අප්පා..හිතට දැනුනා මාරෙටම පද ටික පොඩි උනත්..
ඉත්තූතියි හිරූ :)
ඔයාටමයි මම ගෙනාවෙ මේක,වෙන එකක් හින්ද නෙවෙයි,මම වෙනුවෙන් වත්,ඔය ඇවිදින්න බැහැයි කියල,හැමදාම නාහෙන් අඬන එක නවත්තල, ඇවිදින්න අඩුම ගනනෙ,උත්සාහයක් වත් කරයි කියල හිතල,මම වෙනුවෙන්...ඔව්...මම වෙනුවෙන්....ඒ වගේම ඔයා වෙනුවෙනුත්...එන්න අපි ඇවිද යමු .....පැලඳ ගන්න මේ සින්ඩරෙල්ලාගෙ සපත්තුව,අතිනත ගෙන මල් පිරුනු දෙවැට දිගේ,එන්න අපි ඇවිද යමු....අනන්තයට... ...නෑ ඊටත් එහාට.......
හ්ම්ම්..ඇඩුවේ බොරුවට නෙමෙයිඇත්තමයිඇවිදින්න බෑ..ඒත් .. අත අතාරින්නේ නැත්නම්ගමන දිගටම වාරුවක් වෙනවා නම්ඔව්..මම කැමතියි උත්සාහ කරන්න..ඇවිදීම කෙසේ වෙතත්කකුල් දෙකෙන් හිටගන්නවත් පුලුවන්ද බලන්න ...ඒක නෙමෙයි ... සින්ඩරෙල්ලගේ සපත්තුවඅගේට හරියනවාමගේ සොත්ති කකුලට :)
හරිම ලස්සනයි.
Nice...
ReplyDeleteThankuiii :)
Deleteමාරයි.ලස්සනයි.
ReplyDeleteඉත්තූතියි :)
Deleteකොයිතරම් වටිනවා වුණත්.. ළඟින් තබාගන්නට ප්රයෝජනයක් නැතිනම්.. කුමටද වීදුරු සපත්තු..
ReplyDeleteකවියෙන්ම හිතන්න දෙයක් ඉතිරිකරලා..
හ්ම්ම්.. ප්රයෝජනයක් නැති උනත් ආදරෙන් ගෙනාපු ලෝකෙටම තියෙන එකම එක වීදුරු සපත්තුව එපා කියන්නත් බෑ .. නොලැබීම ... ස්තූතියි කොමෙන්ටුවට :)
Deleteහැඟුම්බරයි, සංවේදියි. හ්ම්ම්ම්ම්... තවමොනාද.......... ආ: එකෙන්ම ගොඩක් ලස්සනයි.
ReplyDeleteඉස්තූතියි :)
Deleteරතු රැලි
ReplyDeleteරිබන් පටි වලින්
ඔතාගෙන
දුරු කතරක ඉඳන්
මග වෙහෙස ගෙවාගෙන
බිදී විසුණුව යන බැව් දැන දැනම
සතුට
ජෝඩුවෙන් එකක් විතරක්
ගෙනාවේ
ඔයාගේ හදවතට පළන්දන්නයි ...
හ්ම්ම්...
Deleteඒක තමයි මාත් මේ බැලුවේ
ඇවිදින්න බැරි බව දැන දැනම
සින්ඩරෙල්ලටත් හොරෙන්
ඇයි කියලා ගෙනාවේ
වීදුරු
සපත්තුව ... :)
මාරයි අප්පා..හිතට දැනුනා මාරෙටම පද ටික පොඩි උනත්..
ReplyDeleteඉත්තූතියි හිරූ :)
Deleteඔයාටමයි මම ගෙනාවෙ මේක,
ReplyDeleteවෙන එකක් හින්ද නෙවෙයි,
මම වෙනුවෙන් වත්,
ඔය ඇවිදින්න බැහැයි කියල,
හැමදාම නාහෙන් අඬන එක නවත්තල,
ඇවිදින්න අඩුම ගනනෙ,
උත්සාහයක් වත් කරයි කියල හිතල,
මම වෙනුවෙන්...
ඔව්...මම වෙනුවෙන්....
ඒ වගේම ඔයා වෙනුවෙනුත්...
එන්න අපි ඇවිද යමු .....
පැලඳ ගන්න මේ සින්ඩරෙල්ලාගෙ සපත්තුව,
අතිනත ගෙන මල් පිරුනු දෙවැට දිගේ,
එන්න අපි ඇවිද යමු....
අනන්තයට... ...නෑ ඊටත් එහාට.......
හ්ම්ම්..
Deleteඇඩුවේ බොරුවට නෙමෙයි
ඇත්තමයි
ඇවිදින්න බෑ..
ඒත් ..
අත අතාරින්නේ නැත්නම්
ගමන දිගටම
වාරුවක් වෙනවා නම්
ඔව්..
මම කැමතියි උත්සාහ කරන්න..
ඇවිදීම කෙසේ වෙතත්
කකුල් දෙකෙන්
හිටගන්නවත් පුලුවන්ද බලන්න ...
ඒක නෙමෙයි ...
සින්ඩරෙල්ලගේ සපත්තුව
අගේට හරියනවා
මගේ
සොත්ති කකුලට :)
හරිම ලස්සනයි.
ReplyDeleteඉත්තූතියි :)
Delete