tag:blogger.com,1999:blog-7030149286282836860.post8800818609733724057..comments2023-05-27T04:57:27.848-07:00Comments on බාඳුරා අසපුව: ඔබ .. ඇය .. සහ මම ..❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀http://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-7030149286282836860.post-56241418356503199752014-08-13T02:49:42.942-07:002014-08-13T02:49:42.942-07:00ඔව්නෙ, එකිනෙකා හඳුනා ගැනීම පිළිබඳ ප්රශ්නයක් තියෙන...ඔව්නෙ, එකිනෙකා හඳුනා ගැනීම පිළිබඳ ප්රශ්නයක් තියෙන්නෙ. <br />ස්තූතියි කොමෙන්ටුවට :)❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-68718292210320953922014-08-12T22:32:19.953-07:002014-08-12T22:32:19.953-07:00මේ සිදුවීම ඉතින් හැමදාම වෙනදෙනේ.ජාති බේදයකින් තොරව...මේ සිදුවීම ඉතින් හැමදාම වෙනදෙනේ.ජාති බේදයකින් තොරව එදත් සිදුවුනා,අදත් සිදුවෙනවා,සුපුරුදු පරිදි හෙටත් සිදුවේවි.දිමුත් මධුශංක https://www.blogger.com/profile/06577075704046775358noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-30970289990871248982014-08-12T21:50:34.511-07:002014-08-12T21:50:34.511-07:00සහතික ඇත්ත. බඩේ බොක්කේ තියාගෙන ඉන්නෙ නැතුව හැමෝම එ...සහතික ඇත්ත. බඩේ බොක්කේ තියාගෙන ඉන්නෙ නැතුව හැමෝම එක තැනකට එකතු වෙලා හිතේ තියෙන කහල එළියට දානවා නම් ප්රශ්න ගොඩක් විසඳගන්න පුලුවන්.<br />ස්තුතියි කොමෙන්ටුවට :)❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-90423932648383097022014-08-12T19:45:02.633-07:002014-08-12T19:45:02.633-07:00දැනෙන දේ කෙලින් කියන්න බැරි හැටි... ඒකනේ හැම එකටම ...දැනෙන දේ කෙලින් කියන්න බැරි හැටි... ඒකනේ හැම එකටම මුල...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-55116742650630134852014-08-12T18:49:20.661-07:002014-08-12T18:49:20.661-07:00ඔවුනේ, හැමදාම පැටලෙන තුන්දෙනා තමයි ;)
ස්තූතියි ඇවි...ඔවුනේ, හැමදාම පැටලෙන තුන්දෙනා තමයි ;)<br />ස්තූතියි ඇවිදින් ගියාට :)❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-56434157996095458282014-08-12T18:48:20.468-07:002014-08-12T18:48:20.468-07:00ඇත්ත, හැම පාර්ෂවයක්ම තමන්ගේ කතාව හරියි කියාගෙන ඉන්...ඇත්ත, හැම පාර්ෂවයක්ම තමන්ගේ කතාව හරියි කියාගෙන ඉන්නා මිස තේරුම් ගන්න පොඩි වෙලාවක් කැප නොකරන එකයි අවුල. <br />ස්තූතියි නලීන් :)❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-69024763435285982242014-08-12T18:47:10.275-07:002014-08-12T18:47:10.275-07:00හ්ම්ම්, පුරුස පාර්ෂවේ තමයි ඉතින් කරදරේ වැටෙන්නේ බො...හ්ම්ම්, පුරුස පාර්ෂවේ තමයි ඉතින් කරදරේ වැටෙන්නේ බොහොමයක් වෙලාවට. ස්තූතියි ඇවිත් ගියාට :)❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-64203673493164523922014-08-12T17:24:12.478-07:002014-08-12T17:24:12.478-07:00හිතුවේ වෙන කතාවක් කියලා. බලන කොට මේ තුන්දෙනා...:)හිතුවේ වෙන කතාවක් කියලා. බලන කොට මේ තුන්දෙනා...:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-88304505739241546262014-08-12T13:26:58.834-07:002014-08-12T13:26:58.834-07:00මේවා ගැනනම් ඉතින් මොනා කියන්නද??මේවා ගැනනම් ඉතින් මොනා කියන්නද??Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-749296199102234252014-08-12T04:15:08.420-07:002014-08-12T04:15:08.420-07:00කවුරුත් කවදාවත් කාවවත්ව හරියටම තේරුම් ගන්නේ නැ...බ...කවුරුත් කවදාවත් කාවවත්ව හරියටම තේරුම් ගන්නේ නැ...බොහොම යන්තමට තමා තේරුම් ගන්නේ. දෙන්නෙක් කියන්නේ දෙන්නෙක්ම තමා. ඒත් තේරුම් ගැනිමේ පරතරය අඩු කරගන්න හැකියි වෙහෙස වුණොත් ටිකක්.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com