tag:blogger.com,1999:blog-7030149286282836860.post7155230313060522909..comments2023-05-27T04:57:27.848-07:00Comments on බාඳුරා අසපුව: ආවා ආවා .. මමත් එක්ක බුක්සේල් අංක දහය ආවා .. :)❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀http://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-7030149286282836860.post-84136948207538337812012-09-30T21:35:36.073-07:002012-09-30T21:35:36.073-07:00හ්ම්ම්.. තන්හාසෙටත් වඩා පෙරේතකම කිව්වොත් හලි :Dහ්ම්ම්.. තන්හාසෙටත් වඩා පෙරේතකම කිව්වොත් හලි :D❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-69515126675244885692012-09-30T10:16:12.890-07:002012-09-30T10:16:12.890-07:00පොත්වලට තියෙන තණ්හාසේ :Pපොත්වලට තියෙන තණ්හාසේ :PHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-20997065539923638872012-09-30T06:16:44.853-07:002012-09-30T06:16:44.853-07:00එකෙන්ම :)එකෙන්ම :)කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-79197344555129628322012-09-30T04:25:10.344-07:002012-09-30T04:25:10.344-07:00ඇනෝ කොමෙන්ට් එක ගැන වැඩි දුර කතා නොකර ඒක ගොඩින් වහ...ඇනෝ කොමෙන්ට් එක ගැන වැඩි දුර කතා නොකර ඒක ගොඩින් වහලා දැම්මේ කතා කරන්න බැරිකමකට නෙමෙයි.. මේක අසපුවක්.. අසපුව ගඳ ගස්සන්න මම අකමැති නිසයි ඇනෝගේ හිත හදල පැත්තකට උනේ.කෝරළේ මහත්තයා ලියල තියෙන දේවල් දැක්කම මටත් මොනව හරි පොඩ්ඩක් එකතු කරන්න හිතුනා.. සාහිත්‍යක් ගැන නොදන්න, බ්ලොග් කලාව ගැන නොදන්න, ලිවීමෙන් සහ ඒ හරහා ගොඩ නගා ගන්න මිතුරු කමක අගයක් නොදන්න මිනිස්සු මේ ලෝකේ ඉන්නවා.. අන්තිම පින්තූරේ දැකලා මෝල් වෙන්න උවමනාවක් නෑ කිසි කෙනෙක්ට. අන්තර්ජාලෙට ගියා නම් ඕන හැටියකට මෝල් වෙන්න පුලුවන් දේවල් තියෙනව වීඩියො එක්කම. සයිබර් අවකාෂය හරහා ගොඩ නගා ගත්තු සයිබර් මිතුරුකමකට ගඳ ගහන තේරුම් දෙන්න තරම් මිනිස්සු කුජීතයි කියලා හිතෙනකොට මට මගේ බල්ල ගැන තියෙන ආදරේ වැඩි වෙනවා විතරයි ඇත්තටම. ඇනෝ කොමෙන්ට් වලට මම විරුද්දයි.. තමන්ගේ අදහස් මොකක් හරි අනන්‍යතාවයකින් එලියට දාන්න තරම් කොන්දක් මිනිහෙක් උනාම තියෙන්න ඕන.... <br /><br />ඇනෝ...මොනවා කොහොම උනත් මේක නිදහස් ප්රජාතාන්ත්රවාදී රටක්..ඕනි කෙනෙක්ට ත්තමන්ගේ අදහස් දක්වන්න පුලුවන්.නමුත් මම කැමති මින් මත්තට මගේ ලියවිලි ගැන විතරක් තමන්ගේ අදහස් ප්‍රකාශ කරනව නම්. කරුණාකරල මගේ බ්ලොග් අවකාශයේ ඉන්න මම දෑහැට දැකලා නැති කටහඩක් අහල නැති..ඒත් මගේ ලියවිලි කියවල ඒ ගැන වචනයක් ලියන අයට ඇණයක් වෙන්න එපා. අහල තියෙන ප්‍රශ්න වලට මම උත්තර දෙන්නම්. පොත් වල පින්තූර දැම්මේ මගේ යාලුවන්ට බලන්න. මගේ යාලුවො ගොඩක් දෙනා ඉන්නේ පිට රටවල. සාහිත්‍ය මාසේ ආපු දවසේ ඉඳලා එයාල කියනවා ගත්තු පොත් ටික බ්ලොග් එකේ දාන්න කියලා. ගොඩක් රටවල් වල ෆීස්බුක් තහනම්. ඉතිං මගේ පොත් ටික යාලුවො එක්ක බෙදා හදා ගන්න තියෙන එකම විදිය මේකයි. ඔබ පොත් කියවන්නෙක් හෝ කියවන්නියක් නොවෙන්න පුලුවන්. නමුත් පොත් කියවන්නට පොතක් දැශ්ක්කත් සැපයි. පොත් වලට ආදරේ කරන අය කාලඟ තිබ්බත් පොතකට ආදරෙයි.. ඒක ඔබට තේරුම් ගන්න බැරුව ඇති. මගේ උත්සාහය ප්‍රදර්ශනයක් විදියට දකින්න ඔබට අයිතියක් තියෙනවා. තමන්ගේ අයිතිය තමන්ගේ සීමවේ ඉඳගෙන පාවිච්චි කරන්න කරුණාකරල .. <br /><br />ඔබට ජය !!❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-89905410254497762822012-09-29T22:20:36.615-07:002012-09-29T22:20:36.615-07:00@ ඇනෝ අන්තිම පින්තූරේ දැකල හොල්මන් වෙන්න තරම් සයික...@ ඇනෝ අන්තිම පින්තූරේ දැකල හොල්මන් වෙන්න තරම් සයිකෝ කාරයෙක් නොවන බව මුලින්ම කියන්න කැමතියි. http://www.aus.edu/ මේ තියෙන්නේ මගේ කැම්පස් එක මෙහෙම තැනක ඉන්න මම ගැහැණු ළමයෙක්ව දැකල හොල්මන් වෙයි කියල හිතනවානම් ඒක උපන් ගෙයි ගොන් කමක්. අනෙක http://chithula.blogspot.com/2012/08/blog-post_28.html මෙච්චර ට්‍රයි කරලා හොයාගත්ත කෙල්ල දාල වෙන කෙල්ලෝ ගැන හිතන්නවනම් මට කුරුළු උන වෙන්න ඕනේ. මම මේ බ්ලොග් එක අහම්බෙන් දැකල ගොඩවැදිලා පොස්ට් එකක් කියවල කොමෙන්ටුවක් දාල යන්නේ මගේ සම්පූරණ විස්තර සහිතව ඇනෝ දාන්නේ නැතිව ඉන්න තරම් මගේ කොන්ද පන තියෙනවා. ෂර්ලොක් හොල්ම්ස්ගේ පොත් අතරින් මගේ ළඟ නැත්තේ ඔය අලුත්ම පොත විතරයි. ඉතින් හිතවත් ඇනෝ තුමනි ඔබට දෙන්නට තියෙන එකම අවවාදයනම් කොච්චර හොඳට සරසල හැඩ වැඩ කරලා හංගල තිබ්බත් උම්බෑ කියනකොට මිනිස්සුන්ට තේරෙනවා සතා කවුද කියල. ගැහැණියෙකුත් පිරිමියෙකුත් අතර තියෙන්න ඕනේ තමුන්ගේ කැත හිතට එන විදියේ සම්බන්දකන්ම විතරක් නෙවෙයි. තව දෙකක් තියෙනවා තමුන්ට මග හැරුණු. එකක් සහෝදර කම. අනෙක මිත්‍ර කම. නම ගම ලියන්න කොන්ද පන නැති කෙනෙක් ගැන මින් එහාට කතාකිරීමෙන් වලකිනවා.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-84113182544439529642012-09-29T19:53:14.971-07:002012-09-29T19:53:14.971-07:00ඇත්ත.. ෂර්ලොක් හෝම්ස් මුල කතා වල තිබුනු අගය පස්සේ ...ඇත්ත.. ෂර්ලොක් හෝම්ස් මුල කතා වල තිබුනු අගය පස්සේ පස්සේ කථා වල නෑ තමයි.. ඒත් ඇබ්බැහිය නිසා ෂර්ලොක් හෝම්ස් කියපු ගමන් පොත අරගෙන ඉවරයි. අභිරහසක් තිබ්බත් නැතත් ෂර්ලොක් හෝම්ස්ගේ ලසඤ්ඤා ගැනයි..කෝපි පෝච්චියයි.. වයලීන් වාදනයයි.. දොස්තර වොට්සන්ව මෝල් කරවන හැටි ගැනයි කථාවේ තියෙනකන් ඔයත් මමත් හැමදෙනාම ෂර්ලොක් හෝම්ස් පොත් ගනී.. ස්තූතියි කොමෙන්ටුවට :)❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-18480998035055734992012-09-29T10:59:57.677-07:002012-09-29T10:59:57.677-07:00අපූරුයි... මාත් පොත් පිස්සෙක්.. ගිය පාර පොත් නොසැහ...අපූරුයි... මාත් පොත් පිස්සෙක්.. ගිය පාර පොත් නොසැහෙන්න ගත්ත.. හැබැයි මේ පාර නම් ටිකක් අඩුයි.. ඔයා නම් මේ පාර ජයටම අරන් වගේ..හෝම්ස් අලුත් පොත නම් ගත්ත.. මේ පාර කතා ටිකක් ශේප් වගේ.. ඔරිජිනල් ආතර් කොනන්ඩෝයිල් කතා 60න් පස්සේ එන්න එන්න තත්වය අඩු උනා.. එකට හේතුව පස්සෙන් පහු එව්වා ලියල තිබ්බේ එයාගේ මුණුපුරා එඩ්රියන් කොනන්ඩෝයිල් නේ.. එත් හැබැයි "අති විශේෂ දුම්රියේ අභිරහස" වගේ පොත් දෙක තුනක් තිබ්බ පරණ පුරුදු කොලිටියෙන්ම.. :) මට ලඟකදී මම චන්දන මෙන්ඩිස් මහත්තය හම්බු උන වෙලාවක උන්නැහැගෙන්ම මේ ගැන ඇහුව.. එතුමා හරිම අපූරු උත්තරයක් දුන්නේ.. "මා ළඟ තව කොළ මිටියක්ම තියෙනවා ඔය කතා අඩංගු.. හැබැයි හොඳ එව්වා තෝරලා බේරලා එලියට දාන්නේ.. ඒ මොකෝ කිව්වොත් සමහර කතා වල මුල් ඡේද දෙක කියවද්දී ම අභිරහස විසඳිලා ඉවරයි" කියල.. :)<br />Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-8792742046324322232012-09-28T22:40:56.428-07:002012-09-28T22:40:56.428-07:00මම බොලඳ පුද්ගලයෙක් වෙමි.. මම බොළඳ වැඩ කරමි... ඔබට ...මම බොලඳ පුද්ගලයෙක් වෙමි.. මම බොළඳ වැඩ කරමි... ඔබට ඒ බොලඳ වැඩ ගැන තමන්ගේ අදහස් දැක්වීමට මෙන්ම ඒ බොළඳ වැඩ කිරීමට මටද නිදහසක් ඇතැයි සිතමි.. ඔබටද ජය :)❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-69991886691854612802012-09-28T22:37:50.456-07:002012-09-28T22:37:50.456-07:00ඇනෝ වෙත ..ඔබගේ අවංක අදහස් වලට මුලින්ම ස්තූති කර සි...ඇනෝ වෙත ..ඔබගේ අවංක අදහස් වලට මුලින්ම ස්තූති කර සිටිමි. මගේ උත්සාහය එක් එක් පුද්ගලයා එක් එක් ආකාරයට දකිනු ඇත. පින්තූර පල කිරීමෙන් මම ප්‍රකාශ කිරීමට උත්සාහ ගත්තේ කුමද යන්න හෝ මෙමඟින් මම මගේ සතුට බෙදා ගැනීමට උත්සාහ කලාද නැද්ද යන්න පිළිතුරු බැඳීමට මම උත්සාහ නොකරමි. ඔබට අවශ්‍ය පරිදි ඔබට මගේ උත්සාහය අර්ථ නීරූපණය කළ හැක.. එය එසේමයැයි හෝ එය එසේ නොවේ යැයි කීමට මට අවශ්‍ය නැත :)❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-57236353175830557002012-09-28T22:12:36.557-07:002012-09-28T22:12:36.557-07:00ඔබ පොත කියවන්නියක වීම් සතුටට කාරණාවකි ..එහෙත් මම ම...ඔබ පොත කියවන්නියක වීම් සතුටට කාරණාවකි ..එහෙත් මම මිළට ගත් පොත් මේන්න මේවායි කියා පින්තූර පළකිරීම ඔස්සේ ඔබ සතුටක් ලබනවාද? ඔබේ සතුට බ්ලොග් අවකාශය බෙදා හදා ගන්නවායැයි ඔබ විශ්වාස කරනවාද? තරහ ගන්නට එපා. මට අනුව නම් මෙය හුදු ප්රදර්ශනකාමී වැඩකි. ඔබ මේ තරම් පොත් කන්දරාවක් කියවන අයෙක් යැයි පෙන්වීමට කරන ලද බොළද ප්රයත්නයකි. ඔබට ජය.. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-35886679356536473732012-09-28T22:06:15.095-07:002012-09-28T22:06:15.095-07:00කොරළේ උත්තමයා ඇත්තටම හොල්ම්න් උනේ පොත් දැකලද, අන්ත...කොරළේ උත්තමයා ඇත්තටම හොල්ම්න් උනේ පොත් දැකලද, අන්තිම පින්තූරෙ දැකලද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-88564600967323421792012-09-24T06:25:51.670-07:002012-09-24T06:25:51.670-07:00එහෙනම් හොඳයි.. :D
ජය වේවා...!!!එහෙනම් හොඳයි.. :D <br />ජය වේවා...!!!Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-27916261516856263862012-09-23T23:33:04.121-07:002012-09-23T23:33:04.121-07:00එසේය.... එසේය..... තමාත් එසේ බව මාහට දැන් පෙනෙන්නේ...එසේය.... එසේය..... තමාත් එසේ බව මාහට දැන් පෙනෙන්නේය. හිකිස්...... හම්මපා දරුවෝ. හොඳවෙලාවට කිව්වේ හාංදුරුවෝ කියල වැරදිලාවත් කොන්දුරුවෝ වගේ උනානම් මොකටද මේ කෝරලේ පට්ටම......? වහකාල කැලේ රිංගන්ට නොවැ බොලව් වෙන්ටේ :P කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-91742385593148992052012-09-23T07:10:09.229-07:002012-09-23T07:10:09.229-07:00අපෝයි.. තරහා අවසර කෝරළේ හාංදුරුවනේ.. තරහා ගන්ට කාර...අපෝයි.. තරහා අවසර කෝරළේ හාංදුරුවනේ.. තරහා ගන්ට කාරි නෑ නොවැ.. මම මේ කීවේ පොතක් පතක් දැක්කම පොඩිකාලේ ඉඳලම කැසිල්ල පටන්ගන්න උන්ට කොච්චර නාකි උනත් ඒ ගතිය ඇරගන්න බෑ කියල නෙව .. :)❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-83002565721012656712012-09-22T22:09:48.284-07:002012-09-22T22:09:48.284-07:00හත් ඉලව්වයි ඔව්මයි නේ...... ඇස්පෙනීමත් දුර්වලයි නේ...හත් ඉලව්වයි ඔව්මයි නේ...... ඇස්පෙනීමත් දුර්වලයි නේ. කාටද බොලව් වඳුරා කිව්වේ?? අල්ලලා ගහනවා දඬු කඳේ සතියක් ඕන්.......... :Pකෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-85738438928148204532012-09-22T19:02:35.206-07:002012-09-22T19:02:35.206-07:00ලංකාව චූටි රටක් රතුහැටටකාරියේ .. කවදා හරි අපිව මුණ...ලංකාව චූටි රටක් රතුහැටටකාරියේ .. කවදා හරි අපිව මුණගැහෙයි.. බය වෙන්නෙපා.. පොත් ඔක්කොම මගේ ලඟ හැමදාමත් පරිස්සමට තියෙනවා :D❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-11586946077720160982012-09-22T19:01:17.007-07:002012-09-22T19:01:17.007-07:00ඉතිං නොයිවසිල්ලෙන් ඉඳලා නිකන් සරීරයට වද නොදී දුවල ...ඉතිං නොයිවසිල්ලෙන් ඉඳලා නිකන් සරීරයට වද නොදී දුවල දුවලා ගිහින් ඒ පොත ගන්න :)❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-49717065040577143262012-09-22T15:36:35.045-07:002012-09-22T15:36:35.045-07:00ශර්ලොක් හෝම්ස් ගේ අළුත් පොත දැක්කම හිත ඉවසුමක් නැත...ශර්ලොක් හෝම්ස් ගේ අළුත් පොත දැක්කම හිත ඉවසුමක් නැතුව ගියා.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-36991388621957679062012-09-22T08:27:42.726-07:002012-09-22T08:27:42.726-07:00ඒ වුනාට පොත් මාරු කරගන්න නම් ඇත්ත ලෝකේ අඳුරගන්න වෙ...ඒ වුනාට පොත් මාරු කරගන්න නම් ඇත්ත ලෝකේ අඳුරගන්න වෙනවානේ.. සයිබර් ලෝකේ විතරක් නැතුව.. :) ඒකයි මන් එහෙම කිව්වේ..Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-42932974991564348512012-09-22T07:14:00.912-07:002012-09-22T07:14:00.912-07:00කෝරළේ මාත්තියට පොඩ්ඩක් වැරදිලා.. ෂර්ලොක් හෝම්ස් පො...කෝරළේ මාත්තියට පොඩ්ඩක් වැරදිලා.. ෂර්ලොක් හෝම්ස් පොත් එකයි අලුතින් තියෙන්නේ..මර උගුල විතරයි.. අනිත් එක අද්භූත කථා පොතක්... නාකි කියල වදුරා බිම යන්නේ නෑනේ.. හොල්මන් වෙන එක සාධාරනයි :)❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-13032122906629667062012-09-22T07:12:31.812-07:002012-09-22T07:12:31.812-07:00ඉතිං අපි අදුරනවනේ .. ඔයා රෙඩ් රයිඩින් හුඩ් ... මම ...ඉතිං අපි අදුරනවනේ .. ඔයා රෙඩ් රයිඩින් හුඩ් ... මම දන්නවා.. :)❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-38873243164321888712012-09-22T07:11:51.633-07:002012-09-22T07:11:51.633-07:00:) :) :):) :) :)❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-21316886733445300482012-09-22T07:11:38.652-07:002012-09-22T07:11:38.652-07:00:):)❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-56511391669138617512012-09-22T07:11:24.050-07:002012-09-22T07:11:24.050-07:00apoi tharaha wenne monava bedaganna beruwada.. mag...apoi tharaha wenne monava bedaganna beruwada.. mage heti thamayi.. ai mokak hari avlakda magee hetiye ???❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-87865967662266832742012-09-22T06:39:23.135-07:002012-09-22T06:39:23.135-07:00Ahuwata tharaha wenna epa.. Me oyage hatida nattam...Ahuwata tharaha wenna epa.. Me oyage hatida nattam.... Anonymousnoreply@blogger.com