tag:blogger.com,1999:blog-7030149286282836860.post6756353574310879860..comments2023-05-27T04:57:27.848-07:00Comments on බාඳුරා අසපුව: අපි අපි වෙමුද ?❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀http://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7030149286282836860.post-66938324686247105002011-06-23T09:51:35.446-07:002011-06-23T09:51:35.446-07:00නිවැරදි කිරීමක් ..
බැදීම්ක් කියල කියන්නේ ආදරය කරන ...නිවැරදි කිරීමක් ..
බැදීම්ක් කියල කියන්නේ ආදරය කරන කොල්ලෙක් ..........

DGAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-38247523596325303742011-06-23T09:48:43.272-07:002011-06-23T09:48:43.272-07:00දන්න කෙනෙක් !
හ්ම්ම් මමත් කිව්වේ දැනුන දේ, එකනේ මම...දන්න කෙනෙක් !
හ්ම්ම් මමත් කිව්වේ දැනුන දේ, එකනේ මම ඉස්සෙල්ල ලියල තිබ්බේ ඒක ඇගෙන් එන දෙයක් කියල....

තමන් තමන් බවට පත්වෙනවා කියන්නේ සමාජෙන් නෙරපෙන එකනේද ?නහය කෙලින් ඇල්ලුවත් , අත ඔලුව වටෙන් දාල ඇල්ලුවත් , අහුවෙන්නේ එකම නහය නේද? අවසානයේ වෙන්නේ සමාජයෙන් අත්වෙන ඒක....:)

බැදීමක් කියල කියන්නේ කරන කොල්ලෙක් කෙල්ලෙක් අතර ඇතිවෙන දෙයක් විතරක් නෙමේ , දෙමව්පියන්ගෙන් දරුවන්ට , යාළුවන් අතර , ඔයවගේ විවිධ කොට්ටාශ අතර ඇතිවන දෙයක්.මම ඉස්සෙල්ල කිව්වේ අන්න ඒවගේ ඔයාගේ තියෙන බැදීම් වලින් අත්වෙන්න එපා කියල..

නැතිව පාවෙන ජිවිතේ අලුත් බැදීම් ඇතිකරගන්න නෙමේ වසනා..
DGAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-15507863519889427042011-06-22T20:19:06.991-07:002011-06-22T20:19:06.991-07:00To DG (I can't figure our who u r actually) ::...To DG (I can't figure our who u r actually) :: මම posh කුලකයට අයිති දේවල් කරනවද ? හ්ම්ම් ... සමහරවිට ඒ මට පුරුදු වෙලා තියෙන දේවල් වෙන්න ඇති ... මම; මම වෙනවා කියන්නේ මුලු සමාජයෙන්ම ඈත් වෙනව කියන එක කියලා මම කොයිම වෙලාවකවත් කියලා නෑ. මම කිව්වේ මම, මම උනු නිසා මාව සමාජයෙන් ඈත් වෙලා කියලා විතරයි .... :)

බැඳීම් නැති ජීවිතය හිස් එකක් තමයි.මම ඒක අත් විදිනවා දැන් කාලෙක ඉදලා.තේරුමක් නැති ඔහේ පාවෙන ජීවිතයක්. ඒත් එහෙමයි කියලා බැඳීම් ඇති කරගන්න වෙනස් වෙන්නත් මට බෑ ... !!❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-21092095777694393852011-06-21T01:39:48.356-07:002011-06-21T01:39:48.356-07:00වාසනා හිතුවට ඔයා "වාසනා" වෙලා කියල, ඒ කි...වාසනා හිතුවට ඔයා "වාසනා" වෙලා කියල, ඒ කියන්නේ තමන් තමන් වගේම ජිවත් වෙනවා කියල ! ඒත් හැමවෙලේම එහෙම නැ නේද ??

ඒ කියන්නේ තවමත් හිටිගමන් posh කුලකයට අයත් දේවල් කරනවා නේද..?(ඒක ඇගෙන් එන දෙයක් සමහරුන්ට) එකේ නරකක් නැ, ඒක ඔයාට දැනෙන් නැතිව ඇති ඒත් ඒකාලේ ඉදන් අදුනන සමහර අයට තේරෙනවා . නැ නැ දැනෙනවා !හිටිගමන් පරණ වාසනත් මතුවෙනවා කියල.

"ගොඩක් දෙනාට තවම තමුන්ව හමුවෙලා නැති බව .. තමුන් තමුන්ව නොදන්නා බව එතකොට තේරේවි ... !!"
කතාව ඇත්ත 200% ක් ඒත් තමන්ට රිසිසේ ජිවත් උනා කියල, තමන්ට දැනෙන දේ හිතෙන දේ කලා කියල , ඒ තමන්ව හමුවීම නෙමෙයි.එක බැදීමක් නැතිවීම නිසා බැදීම් ගොඩකින් ඇත් වීමක් විතරයි !

එහෙම නෙමේද වසනා ?තමන් ආදරය කල කෙනෙක් නැතිවීමෙන් , තමන්ට ආදරයකරන ගොඩක් නැතිකරගන්න ඒක නෙමේ , තමන් තමන්ව තේරුම් ගන්නවා කියන්නේ, තමන්ට ආදරය කරන අය වෙනුවෙන් ජිවත් වෙන ඒක....!එකයි පරමසත්ය නැත්නම් කවදාහරි දැනෙයි බැදීම් නැති ජීවිතය හරිම හිස්එකක් කියල .

DGAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-26709218866366064702011-06-19T19:15:44.454-07:002011-06-19T19:15:44.454-07:00ඉස්තූතියි යාලුවනේ .... :) වචන දෙක තුනක් උනාට මේ හැ...ඉස්තූතියි යාලුවනේ .... :) වචන දෙක තුනක් උනාට මේ හැම අදහසක්ම මට ගොඩාරියක් වටිනවා .. :)❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-69696375470779544902011-06-18T01:57:11.082-07:002011-06-18T01:57:11.082-07:00thumbs up darling..i'm with you..be yourself.....thumbs up darling..i'm with you..be yourself..no matter what other people say or think of you..don't be afraid to be yourself as long as you don't make trouble to others.. :):)kalharinoreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-54645257894897299592011-06-17T08:18:34.768-07:002011-06-17T08:18:34.768-07:00I love it when u r normal.... u have a happy charm...I love it when u r normal.... u have a happy charms <3 it makes all the people around u happy.Hansikahttps://www.blogger.com/profile/13052740100844451154noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-49536649025034035892011-06-17T07:14:12.909-07:002011-06-17T07:14:12.909-07:00High - five !
Sometimes I have the same experience...High - five !
Sometimes I have the same experience (even inside the office..he.....he....) But I do enjoy being "ME"
All the very best!Oshadihttps://www.blogger.com/profile/08207756569861112076noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-83180574663746034362011-06-16T07:39:17.413-07:002011-06-16T07:39:17.413-07:00@ Hansika :: I know :) BuT Nw I m BacK to NormaL ....@ Hansika :: I know :) BuT Nw I m BacK to NormaL .. well AlmosT NormaL ;)

@ samantha :: welcome and thanx for approving ma view :)❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-50924830034000502202011-06-16T06:41:23.825-07:002011-06-16T06:41:23.825-07:00ෙමික කියවල මට මාර සතුටක් ඇතිි වුෙන්. හෙඳන් ආපු ප්...ෙමික කියවල මට මාර සතුටක් ඇතිි වුෙන්. හෙඳන් ආපු ප්රාණියෙක් වෙග් හිටපු දවස් ටික ගැන නමි එපා ෙවනව.Hansikahttps://www.blogger.com/profile/13052740100844451154noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-16594001502314074092011-06-16T02:40:31.858-07:002011-06-16T02:40:31.858-07:00thanx Wasana,,, its really really correct....thanx Wasana,,, its really really correct....Samanthanoreply@blogger.com