tag:blogger.com,1999:blog-7030149286282836860.post63256172036931201..comments2023-05-27T04:57:27.848-07:00Comments on බාඳුරා අසපුව: මම බවුවෙක්ව ගෙනාවෝ :)❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀http://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-7030149286282836860.post-4111213950063035032012-09-22T22:04:49.749-07:002012-09-22T22:04:49.749-07:00ඩෙෆා ඩෙෆා කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-61330253458087571032012-09-20T04:14:14.799-07:002012-09-20T04:14:14.799-07:00බවුවන්ගේ ආයුෂ මිනිස් ආයුෂ වලට වඩා අඩු එක හරි අවුල්...බවුවන්ගේ ආයුෂ මිනිස් ආයුෂ වලට වඩා අඩු එක හරි අවුල් ඇත්තටම :(
ගොන්කම ජර්මන් ෂෙපර්ඩ් අයගේ ඉන්බිල්ට් අවුලක් මම හිතන්නේ :)❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-12118788885800743702012-09-19T23:08:12.536-07:002012-09-19T23:08:12.536-07:00මමත් ආසම ජර්මන් ෂෙපර්ඩ් තමයි. මගේ ළඟ හිටි ජේඩි තරම...මමත් ආසම ජර්මන් ෂෙපර්ඩ් තමයි. මගේ ළඟ හිටි ජේඩි තරම් විශ්වාසවන්ත බල්ලෙක් වෙන දැකල නැහැ. අවාසනාවට එය දැන් මැරිලා. දැන් ඉන්නේ එයාගේ දුව සින්ඩි. එකත් ඔය කියනවා වගේ තමයි හරි ගොන්කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-77728762438550520912012-09-19T20:27:24.006-07:002012-09-19T20:27:24.006-07:00දැකලා තිබුනේ නෑ.. හැබැයි ඔන්න දැන් දැක්කා :) ඒක නෙ...දැකලා තිබුනේ නෑ.. හැබැයි ඔන්න දැන් දැක්කා :) ඒක නෙමෙයි.. ඇත්තටම මොකද්ද අටම්පහුර කියන වචනේ තේරුම .. නොදන්න නිසයි අහන්නේ .. :)❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-85321590254079611812012-09-19T20:26:14.835-07:002012-09-19T20:26:14.835-07:00හ්ම්ම්.. මගේ බවුවා "අට ගහනවා", අර මෝටර් ...හ්ම්ම්.. මගේ බවුවා "අට ගහනවා", අර මෝටර් සයිකල් ලයිසන් ගන්න ගියාම වගේ. ඒක තමයි එයාගේ ප්‍රියතම විනෝදාංසේ.. බලු සෙල්ලම් ගැන තමයි ඊලඟ පෝස්ට් එක ... :) ස්තූතියි කොමෙන්ටුවට :D❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-30031946514052473912012-09-19T09:43:57.518-07:002012-09-19T09:43:57.518-07:00//බවුවා මට මුණගැහුනු ගොඩක් මිනිස්සුන්ට වඩා හොඳ ගති...//බවුවා මට මුණගැහුනු ගොඩක් මිනිස්සුන්ට වඩා හොඳ ගතිගුණ අතින් ඉහලයි//

සහතික ඇත්ත,

මමත් බල්ලන්ට හරිම කැමතියි

දැක්කද ඔයා මේ ලිපිය
http://atampahura.blogspot.com/2012/06/blog-post_03.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-59947476073164743382012-09-19T07:26:20.633-07:002012-09-19T07:26:20.633-07:00අක්කෙ මුලින් කියන්නන් වැඩක් .. (බවුවා මගේ.. ඌව හම්...අක්කෙ මුලින් කියන්නන් වැඩක් .. (බවුවා මගේ.. ඌව හම්බෙන්න මට ඇපොයින්ට්මන්ට් ගන්න ඕන නෑ.. ඌ මගෙත් එක්ක ප්‍රසිද්දියේ පෙනී ඉන්න බය නෑ.. ඌ තාම මාව හපාකෑවේ නෑ.. මට පේන්න වෙන වෙන අය එක්ක කොමළ කලේ නෑ.. මට බුරාගෙන පැන්නේ නෑ.. )

සියුම් විදියෙ හින්ට් එකක්.. බොක්කටම වදිනවා අදාල කෙනාගේ .. හික් .. බල්ලගෙ විස්තරේනන් සිරා ඈ හික්ස්.. එල එල .. මේ අපෙ ගෙදර ඉන්නේ පොඩිම පොඩි එකෙක් උගෙ වැඩෙ මගෙ කකුලෙ හැප්පිලා මාව වට්ටන එක .. ක්ඔහෙද ඌටත් බ්රේක් නැහැ .. අපෙ මල්ලි කිවුවා මූට කැල්ටෙක්ස් බ්රේක් ඔයිල් දිය කරල කන්න දෙන්න ඕනි කියලා. හික්ස් එල අක්කේ ඈසුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-88748997839742925402012-09-16T21:24:18.393-07:002012-09-16T21:24:18.393-07:00We give loads of milk n a loaf of bread in d morni...We give loads of milk n a loaf of bread in d morning. Dint try yogurt yet.. Dint know doggys eat yogurt .. thakuui for the infor. Injections are already given the next injection is due on next February..

Though I really hate, got to keep her chained coz she is not used to us yet and since only Mother is at home during daytym no one to catch her if she runs away.. I hate to she her face when I chain her up :'(

Yeah.. I know she will be there for me.. It feels nice to have someone waiting to see me all the time :) :)

Thankui Love ..
Hugs n kisses !!

❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-57078091330517839432012-09-16T06:18:39.891-07:002012-09-16T06:18:39.891-07:00some advice form Me wase,
Give her milk and yogur...some advice form Me wase,

Give her milk and yogurt... she'll love it. and make sure to give her a proper injection cause to prevent from rabies and other diseases...

U have started making a new "best friend" of your life now... treat her well... never tie her up, don't cage her all the time... she will become your life long companion and "THE" protector. these are my experience of adopting a dog.. trust me, mine (Bugzy) is now my first child. :)

So best of luck sweety...

Love,
Sande....!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-29477547594402071682012-09-15T20:53:20.225-07:002012-09-15T20:53:20.225-07:00බල්ලන්ට ප්‍රේම කරන සංගමේට ආදරෙන් පිළිගන්නවා හිරු :...බල්ලන්ට ප්‍රේම කරන සංගමේට ආදරෙන් පිළිගන්නවා හිරු :)❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-77889415097685253702012-09-15T17:16:46.054-07:002012-09-15T17:16:46.054-07:00බව්වොන්ට නම් මමත් ගොඩා..........................ක්...බව්වොන්ට නම් මමත් ගොඩා..........................ක් කැමතියි යාලු .:)
ෂෝයි :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-9792215224046640182012-09-15T08:57:29.414-07:002012-09-15T08:57:29.414-07:00ආ.. වචන දෙක ගැන කියන්න අමතක උනානේ.. ඔව් උත්සාහ කරන...ආ.. වචන දෙක ගැන කියන්න අමතක උනානේ.. ඔව් උත්සාහ කරනවා ඒ වචන දෙක අනුගමනය කරන්න.. මම වැස්ස දැක්කා.. නිවුමෝනියාව හැදෙනකන් වැස්සේ තෙමුනා.. දැන් මේ මැරෙන්න වැටිලා ඉන්නේ.. බලමු මැරෙන්න කලින් දේදුන්න පෙනෙයිද කියලා :)❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-70291776664678685812012-09-15T08:55:43.458-07:002012-09-15T08:55:43.458-07:00හ්ම්ම්.. ඒකත් ඇත්ත තමයි මලේ :/හ්ම්ම්.. ඒකත් ඇත්ත තමයි මලේ :/❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-61259973897832736052012-09-15T08:55:07.598-07:002012-09-15T08:55:07.598-07:00Thankuiiiii :)Thankuiiiii :)❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-84052886924208696272012-09-15T08:54:45.369-07:002012-09-15T08:54:45.369-07:00ඔබතුමා පෝස්ටුවේ අන්තිම කියවල නැති හැඩයි ...
"...ඔබතුමා පෝස්ටුවේ අන්තිම කියවල නැති හැඩයි ...

"දැන් එයාට හොඳ වාසස්ථානයක් තියෙනවා.. මෙ එදා ගෙනා ගමන් නිසයි පත්තර කොළ උඩ ඉන්නේ .. අපි බවුවාව බලන්න මිස ගේන්න නෙමෙයිනේ ගියේ .. ඒකයි :)"

දැන් එයාට තියෙනවා රාජභවනක් වගේ වාස භවනක්.. ඒ විතරක් නෙමේ.. සෙල්ලම් බෝලෙකුයි රබර් මස්කට්ටකුයිත් තියෙනවා :D❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-80490035503095134462012-09-15T06:00:29.330-07:002012-09-15T06:00:29.330-07:00"ඒක ටූට්ටක් විතර බව්වෙක්ව ප්‍රවාහනය කරන්න තරම..."ඒක ටූට්ටක් විතර බව්වෙක්ව ප්‍රවාහනය කරන්න තරම් හොඳ වැඩි :) ඒවා මට අදාල නෑ ඉතිං. මට ඕන නම් මම ලිමොසින් එකක හරි බව්වාව ගේනවා .."

ඕවා නම් මොනවද අක්කේ sri lankan airline එකෙන් විශේෂ ගුවන්යානා පිටත් කරලා බල්ලෝ ගෙන්නන රටක් මේක :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-56184135837443124882012-09-15T03:44:49.919-07:002012-09-15T03:44:49.919-07:00සික්..බොහොම නරකයි හොඳද?...මොකෝ මේ අහිංසක සතා පිළික...සික්..බොහොම නරකයි හොඳද?...මොකෝ මේ අහිංසක සතා පිළිකන්නෙ බැඳල දාල...බල්ලො හදනවනම් හලෝ ඒ විදිහට හදන්න ඕන...වහාම....වහාම...එයයිට හදල දෙන්න ලස්සන බලු කූඩුවක්...තේරුණා නේද?

/ ඌව හම්බෙන්න මට ඇපොයින්ට්මන්ට් ගන්න ඕන නෑ.. ඌ මගෙත් එක්ක ප්‍රසිද්දියේ පෙනී ඉන්න බය නෑ.. ඌ තාම මාව හපාකෑවේ නෑ.. මට පේන්න වෙන වෙන අය එක්ක කොමළ කලේ නෑ.. මට බුරාගෙන පැන්නේ නෑ.. /

වචන දෙකක් තියනව මැඩම්....වෙන වෙනම එච්චර වැදගත් නැතිඋනාට ඒ වචන දෙක එකට ආවම බොහෝම වැදගත්...පොඩ්ඩක් හිතල බලන්ටකො ඒ ගැන...ඔය බල්ල එක්ක එහෙ මෙහෙ දුවල මහන්සි වෙලා විවේක ගන්න වෙලාවට එහෙම....හෙහ්, හෙහ්,

ආ..තව පොඩ්ඩෙං වැදගත්ම හරිය අමතක වෙනව නෙව..අර මම කිව්ව වචන දෙක.......Let Go
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-33665288263597619782012-09-15T03:39:39.419-07:002012-09-15T03:39:39.419-07:00Elakiri . I Love that Story.Elakiri . I Love that Story.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-91467919327730952542012-09-15T03:15:13.351-07:002012-09-15T03:15:13.351-07:00හික් හික් :)හික් හික් :)❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-71057135426663925962012-09-15T02:55:35.651-07:002012-09-15T02:55:35.651-07:00අනේ ශෝක්.. :)අනේ ශෝක්.. :)Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-22409092309233913392012-09-15T01:57:29.531-07:002012-09-15T01:57:29.531-07:00:):)❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-22630303825389796732012-09-15T01:47:32.779-07:002012-09-15T01:47:32.779-07:00Ela Ela... :DEla Ela... :DnUwAnoreply@blogger.com