tag:blogger.com,1999:blog-7030149286282836860.post5309180974743136342..comments2023-05-27T04:57:27.848-07:00Comments on බාඳුරා අසපුව: වෙරෝනිකා මැරෙන්න තීරණේ කරයි .. !!❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀http://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-7030149286282836860.post-18077489872948049552012-06-30T19:38:17.569-07:002012-06-30T19:38:17.569-07:00ඇත්ත.. මමත් උත්සාහ කරන්නේ තේරුම් ගන්න තමයි. ඒත් තේ...ඇත්ත.. මමත් උත්සාහ කරන්නේ තේරුම් ගන්න තමයි. ඒත් තේරුම් ගන්න නම් කවුරු හරි තේරුම් කරන්න ඕනි නේද... තනියෙම තේරුම් ගන්න පුලුවන් සීමාවක් තියෙනවා. එතනින් එහාට හැම දේටම හේතුව.. නැත්නම් ඇයි මෙහෙම වෙන්නේ කියලා අදාල පාර්ශව තේරුම් කරන්න ඕනි ....❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-68797581076069310512012-06-30T19:36:23.286-07:002012-06-30T19:36:23.286-07:00ඔයා හරිම වචනේ පාවිච්චි කරලා තියෙනවා.. පිස්සු වැටෙන...ඔයා හරිම වචනේ පාවිච්චි කරලා තියෙනවා.. පිස්සු වැටෙන පොතක්... හරියටම හරි .. ස්තූතියි කොමෙන්ටුවට :)❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-6575757765918362892012-06-30T19:35:02.797-07:002012-06-30T19:35:02.797-07:00ස්තූතියි මහ රජතුමනි.. රාජ සම්පත් නැතත් ටිකක් වෙනස්...ස්තූතියි මහ රජතුමනි.. රාජ සම්පත් නැතත් ටිකක් වෙනස් හෙටක් ලැබුනොත් ඇති මට .. :) ඔව් මේ පොත හොඳයි.. වෙනස් .. කියවලා බලන්න❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-57587281473161920602012-06-30T19:33:48.060-07:002012-06-30T19:33:48.060-07:00මම ඒ පොත කියවලා නෑ.. ස්තූතියි පොත ගැන කීවට.. මේ අව...මම ඒ පොත කියවලා නෑ.. ස්තූතියි පොත ගැන කීවට.. මේ අවුරුද්දේ පොත් සල්පිලට ගියාම අනිවාර්යයෙන්ම ගන්නම් :) ඔව්.. දොරවල් ගොඩක් ඇරිලා තියෙද්දි ඒවා නොදැක මම වහපු දොරක් ලග අඩනවා වෙන්න පුලුවන් ....❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-31414732034782730912012-06-30T14:34:35.488-07:002012-06-30T14:34:35.488-07:00පව්ලෝ කොයියෝගේ පොත් වලට ආස ගොඩක් අය බ්ලොග් අවකාශය ...පව්ලෝ කොයියෝගේ පොත් වලට ආස ගොඩක් අය බ්ලොග් අවකාශය තුල ගොඩක් ඉන්නවා..

ඔයාගෙ පෝස්ටුව ගැන නම් කියන්න තියෙන්නෙ මෙහෙමයි..
ජීවිතේ ඒකාකාරී වගේ දැනෙන්නෙ අපිට ප්රාර්ථනා නැතිවුනාම..නැත්නම් තියන ප්රාර්ථනා ආශාවන් ඉෂ්ඨ කරගන්න බැරි වුනාම..වෙරෝනිකාට වගේම අපි හැමෝටම මේ වගේ කාලයන් ජීවිත වලදි හමුවෙනවා..ඒක හරියට සුළි සුළඟට ගහගෙන යනවා වගේ අසරණ හැඟීමක්..
ඒ හැඟීම හරියට තේරුම් ගත්තොත් ජීවිතේට හීනයක් සැබෑකරගන්න අපි දුර නෑ..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-85012813014148073602012-06-30T14:30:27.041-07:002012-06-30T14:30:27.041-07:00@හසිත,
:D@හසිත,
:DRu_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-89922479773327352682012-06-30T10:26:01.825-07:002012-06-30T10:26:01.825-07:00ලෝකයේ වැඩිම දෙනෙක් පිස්සු වට්ටපු පොත වෙරෝනිකාද කිය...ලෝකයේ වැඩිම දෙනෙක් පිස්සු වට්ටපු පොත වෙරෝනිකාද කියලත් හිතෙනවා. අපේ සයිබර් අවකාශෙත් වැඩිම දෙනෙක් ලියපු චරිතයක් තමයි වෙරෝනිකා. ඇත්තම කියනවනං පරිවර්තනය වූ අලුතම ඒක කියවලා මාස දෙක තුනක් මාත් හොල්මන් වෙලා හිටියෙ. :)

ස්තුතියි ආපහු වෙරෝනිකා මතක්කලාට.Charmihttp://reargate.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-30364964772040301772012-06-30T09:33:48.093-07:002012-06-30T09:33:48.093-07:00මමනං පොත් කියවන්නේ නෑ... එත් මේකනං හොදයි වගේ... :)...මමනං පොත් කියවන්නේ නෑ... එත් මේකනං හොදයි වගේ... :)
බලමුකෝ :)

සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-86685693333955350202012-06-30T05:20:47.288-07:002012-06-30T05:20:47.288-07:00නරකද මිලාන් කුන්දේරගෙ 'සමුගැනීමේ සාදය' වගේ...නරකද මිලාන් කුන්දේරගෙ 'සමුගැනීමේ සාදය' වගේ පොතක් බැලුවොත්... ජීවිතේම අහම්බයන් ගොඩක් වෙලා තියෙද්දි හැමදේම වෙනස් වෙමින් තියෙද්දි අපි හැමදාම එකම විධියට හිතනව වෙන්න පුළුවන්! :-)hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-26506731311859565082012-06-30T04:20:00.668-07:002012-06-30T04:20:00.668-07:00ඒ පොතත් මා ගාව තිබුණා. ඒක මම කියවන්නත් කලින් යාලුව...ඒ පොතත් මා ගාව තිබුණා. ඒක මම කියවන්නත් කලින් යාලුවෙක් ඉල්ල ගත්තා. අන්තිමට "පර හස්තම් ගතම් ගතම්" වුණා :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-52367849678784007432012-06-30T04:14:28.588-07:002012-06-30T04:14:28.588-07:00ඔව්.. පොත් තුනම ලස්සනයි... ඒ තුනට අමතරව මම පාවුලෝ ...ඔව්.. පොත් තුනම ලස්සනයි... ඒ තුනට අමතරව මම පාවුලෝ කොයියෝගෙ තව එක පොතක් කියවලා තියෙනවා. ඒ පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි කියලා සිංහලට පරිවර්තනය කරලා තියෙන By the River Piedra I Sat Down and Wept පොත. නොතේරෙන ආගමික මතවාද ටිකක් තිබුනත්, පොතේ වච හරියට සංගීතයක් වගේ.. කියවලා බලන්න :)❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-13400399192667028952012-06-30T03:24:20.341-07:002012-06-30T03:24:20.341-07:00the Alchemist පොත "සන්තියාගෝ නම් සැරිසරන්නා&q...the Alchemist පොත "සන්තියාගෝ නම් සැරිසරන්නා"
"Eleven Minutes" මිනිත්තු එකොළහේ කතාවක්
Veronika Decides To Die ‘වෙරෝනිකා මැරෙන්න තීරණේ කරයි’

කියන පාවුලෝ කොයියෝගේ පොත් hari ආසාවෙන් කියෙව්වේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com