tag:blogger.com,1999:blog-7030149286282836860.post3207614858891811011..comments2023-05-27T04:57:27.848-07:00Comments on බාඳුරා අසපුව: මාතෘකාවක් නැති කතාවක් ... !!❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀http://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-7030149286282836860.post-27008367904991585832014-03-16T23:53:30.905-07:002014-03-16T23:53:30.905-07:00බොහොමත්ම ස්තූතියි කොමෙන්ටුවට. මම වචන බර ගානකින් කි...බොහොමත්ම ස්තූතියි කොමෙන්ටුවට. මම වචන බර ගානකින් කියන්න උත්සාහ කල දේ මේ පොඩි කතාවේ තියෙනවා !!❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-68313336776695778312014-03-16T17:53:57.697-07:002014-03-16T17:53:57.697-07:00මම ඇයට පෙම් කලෙමි....
එ පෙම ආත්මය දවා
තවම නොනිවී...මම ඇයට පෙම් කලෙමි....
එ පෙම ආත්මය දවා
තවම නොනිවී රිදවයි.
නමුදු,
මේ පෙමින් ඇය මුදමි
තවත් ඇය වෙහෙස නොකරමි .
මා ඇයට පෙම් කලේ,
ආදරයෙන් ගොලුව, බලාපොරොත්තු විරහිතව
ලජ්ජාවෙන් පසුබටව, ඊර්ෂ්යාහවෙන් පරවශව,
එතරම් අවංකව...
එතරම් දයාබරව.
වෙනකෙකු පෙම්වතිය වේවා !
එයට දෙව් සිත් සදාවා ..!
- - ඇලෙක්සැන්දර් පුෂ්කින්
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-28017582122472129662011-05-28T02:39:22.068-07:002011-05-28T02:39:22.068-07:00mama aasa ne merena kathaa walata... jeewath wena ...mama aasa ne merena kathaa walata... jeewath wena kaale jeewath wena eka gena hithanna... =)Hansikahttps://www.blogger.com/profile/13052740100844451154noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-72259931369138748322011-05-22T06:38:43.295-07:002011-05-22T06:38:43.295-07:00ආදර නිසලා ... !!
මතකයි යාලු :) කොහොම අමතක වෙන්නද ....ආදර නිසලා ... !!
මතකයි යාලු :) කොහොම අමතක වෙන්නද .. ඔයාල මේ හෑලි කියවලා සතුටු වෙනව නම් එච්චරයි .. මට සතුටුයි :)❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-70048379912652469912011-05-21T09:01:38.070-07:002011-05-21T09:01:38.070-07:00wanana oyage badura asapuwa gene mata kiwwe kal.ha...wanana oyage badura asapuwa gene mata kiwwe kal.harima lassanai.mage asama sinduwak meka.adath dawasa purama thaniyama me sinduwa kiya kiya rasa winda.dan balanakota oya eka genapa ada post eka dala...thank u...dan mawa mathakada oyata..6 E panthiye oya wagema thawa lamayek hitiya..nis..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-91440624299349786792011-05-21T07:45:16.433-07:002011-05-21T07:45:16.433-07:00මතකයි යාලු .. :) මගේ පන්තියේ ළමයි යටිගිරියෙන් කෑගහ...මතකයි යාලු .. :) මගේ පන්තියේ ළමයි යටිගිරියෙන් කෑගහනකොට දුවගෙන ඇවිදින් Shut up කියපු මුදිතා ව කොහොම අමතක වෙන්නද ... ;) අලුත් ජීවිතය හොදින් ගෙවෙනවා ඇති කියල හිතනවා..අමතක නෑ කිසිම දෙයක් ... !! ගොඩක් ස්තූතියි අදහස් වලට. ඔව් ඔයයි චානුයි තමයි මට blog එකක අදහස මුලින්ම ඔලුවට දැම්මේ ... මම ලියනවා... හිතේ තියන් ඉන්න බැරි තරම් දේවල් එකතු උනාම ඒවා සයිබර් අවකාශයට අතාරිනවා .. :) ඔයාලගේ අදහස් මට ලොකු ධෛර්යයක් ...

සතුටින් ඉන්න පැංචෝ ... බුදු සරණයි !!❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-45664657983114885752011-05-21T02:44:30.558-07:002011-05-21T02:44:30.558-07:00වාසෙ, අහම්බෙන් දැක්කෙ ඔයාගෙ මේ ලස්සන අසපුව. බාඳුරා...වාසෙ, අහම්බෙන් දැක්කෙ ඔයාගෙ මේ ලස්සන අසපුව. බාඳුරා මලේ තියෙන විසකුරු බව ඔයා අසපුවක් කරගෙන. කොයි තරම් සුන්දරද. මුල ඉඳන් ඔක්කොම ලිපි කියවගෙන ආවා. ලස්සනම ලිපිය අර ගුරු ගීතය ගැන ලියලා තිබ්බ එක. ඔයාගෙ ලියමන් හරි ලස්සනයි යාළුවේ. මම කලිනුත් කිව්වා මතකද ඔයාට බ්ලොග් එකක් පටන්ගන්න කියලා. දිගටම ලියන්න. ඔයාට ජය පතන මම...
කාලයක් ඔයා 8-E පන්තියේ පොඩි එවුන් ගැන බලන්න උදේ හවස ගාටද්දී ඊට එහා පැත්තේ පන්තියට ගාටපු ඒ පිස්සු යාළුවා මතකද? :D :D :DAnonymousnoreply@blogger.com