tag:blogger.com,1999:blog-7030149286282836860.post1683373535931819926..comments2023-05-27T04:57:27.848-07:00Comments on බාඳුරා අසපුව: ~ චාරිකා - පලවෙනි කොටස ~❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀http://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-7030149286282836860.post-27262075833632394332011-12-29T02:06:29.718-08:002011-12-29T02:06:29.718-08:00ඇත්ත... මහාධනස්කන්දයක් වැය උනා තමයි..නමුත් එහෙම වි...ඇත්ත... මහාධනස්කන්දයක් වැය උනා තමයි..නමුත් එහෙම වියදම් කරල හදගත්තු පාර හරියට නඩත්තු කරල රැක ගත්තොත් ඒක සදාකාලික ධන උල්පතක්... වාහන කී දාහක් නම් දවසකට ඒ පාර පාවිච්චි කරනවද..... රුපියල් 400 නෙමෙයි ටිකට් එකක් 600 ක් කලත් ඒ ගානටත් අධිවේගේ පාවිච්චි කරන අය ඉදී... ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලුවන් ඒ ලැබෙන සල්ලි තම තමන්ගේ පොකට් වලට දාගන්න එකයි... ඒක නවත්තන්න බෑ.. බුලත් කොලේ ආවත්,අලියා අවත්,සීනුව ආවත්, මොකා අවාත් එකයි ... අපේ රටේ මිනිස්සුන්ගේ කොන්ද පණ නැතිකම සහ කන්න දෙනව නම් බොන්න දෙනව නම් මොන කෙන්ගෙඩිය උනත් සැපයි කියන ආකල්ප වෙනස් කරා නම් දේශපාලුවො ඔහොම නටන්නේ නෑ❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-39034713094633766742011-12-28T23:01:02.645-08:002011-12-28T23:01:02.645-08:00/ ඒ වගේම මේ පාරට මුවාවෙන් ආණ්ඩුවේ ගොඩක් දෙනා බඩ වඩ.../ ඒ වගේම මේ පාරට මුවාවෙන් ආණ්ඩුවේ ගොඩක් දෙනා බඩ වඩාගෙන ඇති.. මම නෑ කියන්නේ නෑ.. ඒත්..අපිට පාරක් තියෙනවා..ඒ පාරෙන් ගාල්ලයි කොළඹයි අතර කාල වෙනස අඩුකරල තියෙනවා..ඒ මදිද ..../

ඒ මදි, හොඳටම මදි,...., මොකද ඔය පාර අපිට නිකම් හම්බ උනේ නෑ...පොළියත් එක්ක ගෙවන්න වෙන දීර්ඝ කාලීන ණය මුදලක්....ඒක ගෙවන්න වෙන්නෙ ඔයාට මට අපි ඔක්කෝටම..... ඒ අපි ගෙවන්නෙ ඉඳිකිරීමේදී සිදුවූ සියලු අක්රමිකතාවයන්ගේ බරපැනත් එක්ක. හරි..ඔව්ව ඉතින් ලෝකෙ කොහෙත් වෙනවනෙ....අපි මොනව කරන්නද කියල හිත සනස ගත්ත කියමු....

ඊළඟ කාරණේ පුද්ගලිකව අපිට අධිවේගී මාර්ගය නිසා යම් වාසියක් සැළසෙන්න පුළුවන්,ඒක මම නෑ කියන්නෙ නෑ... දවල් වෙනකල් නිදාගෙන ඉඳල උනත් ඔයාල එදා 10.44 වෙනකොට ගාල්ලට ගියේ අධිවේගෙ තිබුණ නිසා නෙව........:) :) :) ..........ඒත් සමස්තයක් වශයෙන් සළකා බැලුවම ඒ වැයකරපු දැවැන්ත ධනස්කන්ධයෙන් උපරිම ප්‍රයෝජනයක් ලැබුණද?.....අපේ ප්‍රමුඛතා අපි පටලවාගෙන නැද්ද කියල කාරණාත් වැදගත්....

ඔබේ ලිපියේ පරමාර්ථය අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ගුණදොස් දැක්වීම නොවන බැවින් මෙතෙකින් නවතිමි....ස්තූතියි වාසනා....මගේ අදහස් දැක්වීමට ඇරයුම් කිරීම පිළිබඳව.........Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-50181623237647227912011-12-28T22:18:51.093-08:002011-12-28T22:18:51.093-08:00@Amila :: ඇත්ත.. අපි හැමදාමත් ගනන් අහල හෙට්ටු කරල ...@Amila :: ඇත්ත.. අපි හැමදාමත් ගනන් අහල හෙට්ටු කරල බඩු ගන්නේ පොඩි කඩ වලින් විතරයි ... අයියෝ ගාන වැඩී අඩුකරන්න කියන්නෙථ් ඒ පොඩි මිනිස්සුන්ට විතරයි.. කවදාවත් සුපිරි වෙලද සැලකට ගිහින් ගනන් අඩු කරන්න කියන්නේ නෑනේ

@Ravi :: අධිවේගී මාර්ගය ගැන අදහස් කියන්න.. මම කියන්නේ නෑ මම කියන දේටම එකග වෙන්න කියලා. මිනිස්සුන්ගේ හැගීම් විවිධාකරයි.. බාඳුරා අසපුව හැම අදහසකටම විවෘතයි..
හැබැයි සංවාදය මැදින් පැනලා යාම, කොමෙන්ටු ඉවත් කර ගැනීම සහ ඇනෝ කොමෙන්ට් දැමීම මට කුජීතයි .. !! :)❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-27225244523318067302011-12-28T21:30:22.951-08:002011-12-28T21:30:22.951-08:00අධිවේගී මාර්ගය පිළිබඳව ඔබේ අර්ථ කථනයට එකඟ විය නොහැ...අධිවේගී මාර්ගය පිළිබඳව ඔබේ අර්ථ කථනයට එකඟ විය නොහැකි වුවද ඒ පිළිබඳව වැඩිදුර කිසිවක් නොපවසමි. චාරිකා විස්තරය අපූරුයි....වැඩි කල් ගන්න එපා හොඳද?.....ඉතිරිය ඉක්මනින් ලියන්න.....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7030149286282836860.post-69907670035336891472011-12-28T20:39:29.753-08:002011-12-28T20:39:29.753-08:00අපේ හැතිකරේ තැඹිලි බොන්නත් කලින් ගනන් අහැව්ව මේ පහ...අපේ හැතිකරේ තැඹිලි බොන්නත් කලින් ගනන් අහැව්ව මේ පහුගිය දවස ගිය ටිප් එකේ..මගේ අදහස නම් ඒ මිනිස්සු අව් කාස්ටකේ හිටං තැමිලි ගෙඩි ටික තියංකන කස්ටත් එක්ක ඒ අයට තැඹිලි ගෙඩියට 40ක් දුන්නත් අවුලක් නැ...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.com